MinationForeign Employment Agency
← All jobs
Hiring now

Housemaid – Kuwait

ගෘහ සේවිකා – කුවේට්

Up to Rs. 150,000 / monthමාසික රු. 150,000/- දක්වා

About the jobරැකියාව ගැන

Housemaids needed for family homes in Kuwait. Cleaning, laundry and caring for children and elders in a family home.

කුවේට් හි පවුල් නිවෙස් සඳහා ගෘහ සේවිකාවන් අවශ්‍යයි. නිවසේ පිරිසිදු කිරීම, රෙදි සේදීම, ළමුන් හා වැඩිහිටියන් රැකබලා ගැනීම.

Requirementsඅවශ්‍ය සුදුසුකම්

  • Valid passport (we can help you get one)වලංගු ගමන් බලපත්‍රයක් (ලබා ගැනීමට අපි සහාය දෙමු)
  • Good healthහොඳ සෞඛ්‍ය තත්ත්වය
  • Housekeeping experience is an advantageගෘහ සේවා පළපුරුද්ද වාසියකි
  • Complete the SLBFE training courseSLBFE පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීම

Benefitsප්‍රතිලාභ

  • Accommodation and mealsනවාතැන් හා ආහාර
  • Air ticketගුවන් ටිකට්පත
  • SLBFE insurance coverSLBFE රක්ෂණ ආවරණය
  • Our support after you arriveවිදේශගත වූ පසුවත් අපගේ සහාය
Call Now WhatsApp