← All jobs
Hiring now
Housemaid – Dubai (UAE)
ගෘහ සේවිකා – ඩුබායි
Up to Rs. 150,000 / monthමාසික රු. 150,000/- දක්වා
About the jobරැකියාව ගැන
Housemaids needed for family homes in Dubai (UAE). Cleaning, laundry and caring for children and elders in a family home.
ඩුබායි හි පවුල් නිවෙස් සඳහා ගෘහ සේවිකාවන් අවශ්‍යයි. නිවසේ පිරිසිදු කිරීම, රෙදි සේදීම, ළමුන් හා වැඩිහිටියන් රැකබලා ගැනීම.
Requirementsඅවශ්‍ය සුදුසුකම්
- Valid passport (we can help you get one)වලංගු ගමන් බලපත්‍රයක් (ලබා ගැනීමට අපි සහාය දෙමු)
- Good healthහොඳ සෞඛ්‍ය තත්ත්වය
- Housekeeping experience is an advantageගෘහ සේවා පළපුරුද්ද වාසියකි
- Complete the SLBFE training courseSLBFE පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීම
Benefitsප්රතිලාභ
- Accommodation and mealsනවාතැන් හා ආහාර
- Air ticketගුවන් ටිකට්පත
- SLBFE insurance coverSLBFE රක්ෂණ ආවරණය
- Our support after you arriveවිදේශගත වූ පසුවත් අපගේ සහාය
