MinationForeign Employment Agency
← All jobs
Hiring now

House Cook – Saudi Arabia

ගෘහ කෝකිවරිය – සවුදි අරාබිය

Up to Rs. 150,000 / monthමාසික රු. 150,000/- දක්වා

About the jobරැකියාව ගැන

House Cooks needed for family homes in Saudi Arabia. Preparing daily meals for the family and keeping the kitchen clean and organised.

සවුදි අරාබිය හි පවුල් නිවෙස් සඳහා ගෘහ කෝකිවරියන් අවශ්‍යයි. පවුලේ දෛනික ආහාර පිසීම, කුස්සිය පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම.

Requirementsඅවශ්‍ය සුදුසුකම්

  • Valid passport (we can help you get one)වලංගු ගමන් බලපත්‍රයක් (ලබා ගැනීමට අපි සහාය දෙමු)
  • Good healthහොඳ සෞඛ්‍ය තත්ත්වය
  • Cooking experienceආහාර පිසීමේ පළපුරුද්ද
  • Complete the SLBFE training courseSLBFE පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීම

Benefitsප්‍රතිලාභ

  • Accommodation and mealsනවාතැන් හා ආහාර
  • Air ticketගුවන් ටිකට්පත
  • SLBFE insurance coverSLBFE රක්ෂණ ආවරණය
  • Our support after you arriveවිදේශගත වූ පසුවත් අපගේ සහාය
Call Now WhatsApp